ඕං බලන් ඉස්තාන්බුල්

රු800.00

Language : Sinhala
Book Mode : Printed
Author : Tilakasiri Ekanayaka
Read eBook here :Open Link
Customize Your Gift Experience
Product total
Options total
Grand total
Description

‘ඕං බලන් ඉස්තාන්බුල්’

අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක්

‘සිළුමිණ’ පුවත්පතේ පළවූ අතිශය ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරෙන් රචිත ‛ම්ං බලන් ඉස්තාන්බුල්’ කෘතිය සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස් වූ, නැවුම් කියවීමකි.

වසර 30ක ලේඛන කලාවේ හා ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම්වලින් පොහොසත් කතුවරයා සිය තුර්කියේ අත්දැකීම් ශ්‍රී ලංකාවේ නාගරීක සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය හා කලාව සහ සංචාරක කර්මාන්තය සඳහා යොදාගත හැකි ආකාරය කතන්දර ස්වරූපයෙන් රසවත් ව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර කලාකරුවන් 23 දෙනෙකුගේ විශිෂ්ට සිතුවම්වලින් කෘතියේ ලිපි වර්ණවත් කර තිබීම, සෑම කතාවකටම අදාළ වීඩියෝ දර්ශන QR කේත හරහා ක්ෂණික ව ලබා දීම, ප්‍රථම වතාවට සිංහල ශ්‍රව්‍ය ග්‍රන්ථයක් (Audio Book) මුද්‍රිත ග්‍රන්ථයත් සමගින් එළිදැක්වීම ආදී අංග හේතුවෙන් ‘ඕ බලන් ඉස්තාන්බුල්‍් කෘතිය, අනාගතවාදී සහ පුරෝගාමී ප්‍රකාශනයක් බවට පත් ව තිබේ.

ගාමිණී වරුෂමාන

සභාපති

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම

Additional information
Weight0.3 kg
Gift WrapBirthday, Classic
Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.