Audio Book | ඕං බලන් ඉස්තාන්බුල් – Oon Balan Istanbul

රු0.00

Listen to sample audio:

album-art

00:00

Buy this product and become a member of AudioBook | ඕං බලන් ඉස්තාන්බුල් – Oon Balan Istanbul membership plan.

Category:
Description

‘ඕං බලන් ඉස්තාන්බුල්’ — ශ්‍රව්‍ය ග්‍රන්ථය

‘ඕං බලන් ඉස්තාන්බුල්’ යනු සාමාන්‍ය සංචාරක අත්දැකීම් ග්‍රන්ථයකට වඩා වෙනස්, නවමු අත්දැකීමක් ලබාදෙන ශ්‍රව්‍ය ග්‍රන්ථයකි. ‘සිළුමිණ’ පුවත්පතේ පළවූ ජනප්‍රිය තීරු ලිපි මාලාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම කෘතිය, තුර්කියේ සංචාරක අත්දැකීම් රසවත් කතන්දර ස්වරූපයෙන් ඉදිරිපත් කරයි.

වසර 30ක ලේඛන කලාවේ සහ ව්‍යාපෘති කළමනාකරණයේ අත්දැකීම් ඇති කතුවරයා, තුර්කියේ නාගරික සැලසුම්කරණය, කෘෂිකර්මය, සංස්කෘතිය, කලාව සහ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාවට අදාලව සිතා බැලිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කරයි.

මෙම ශ්‍රව්‍ය ග්‍රන්ථය හරහා පාඨකයාට/ශ්‍රාවකයාට ඉස්තාන්බුල් නගරයේ අත්දැකීම්, සංස්කෘතික වටිනාකම් සහ නවෝත්පාදන අදහස් පහසුවෙන් හා රසවත් ලෙස අත්විඳිය හැක.

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.